Internet Errors වල තේරුම


image

400 Bad request


මේකෙන් කියන්නේ අන්තර්ජාලයෙන් පරිශීලකයා ඉල්ලපු වෙබ් අඩවිය අන්තර්ජාලයේ නොමැති බවයි.මෙහෙම මැසේජ් එකක් ආවොත් type කරපු වෙබ් ලිපිනය නිවැරදිද කියල බලන්න.හරී.....

401 Unauthorized

මේකෙන් කියන්නේ පරිශීලකයා ඇතුලත් කල වෙබ් ලිපිනයට ඇතුල්වීමට අවසරයක් නොමැති බවයි.මෙවාට ඇතුලු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු එනම් යූසර් නේම් සහා පාස්වර්ඩ් ඇතුලත් කිරීමෙනි.


403 Forbidden 

මෙයින්ද අදහස් කරන්නේ වෙබ් ලිපිනයට ඇතුලු විය නොහැකි බවයි.ඇතුලු වීමටනම් ලියාපදින්චි වී අවසර ලබා ගත යුතුයි.


404 Page not found

මෙයින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශය වෙබ් ලිපිනය සම්බන්ද කිරීමේ යම් තාක්ශනික අපහසුතාවක් පිලිබදවයි.මෙහිදී කලයුත්තේ වෙබ් පිටුව රීෆෙශ් කිරීම හෝ කලින් පිටුවට ගොස් නැවත එම පිටුව වෙත් පැමිනීමයි.එමෙන්ම එම අඩවියේ ඇතැම් දෝශයන් නිසාද මෙවැනි මැසේජ් දිස්වේ


408 Request time out


මෙයින් කියවෙන්නේ පරිශීලකයා යම් වෙබ් ලිපිනයක් ක්ලික් කිරීමේදී සිදුවන යම් ප්‍රමාද දෝශයකි.මෙවැනි අවස්තාවකදී ක්ශනික ක්ලික් එකක් කරලා බලන්න


500 Server not found

මෙවැනි මැසේජ් එන්නේ අන්තර්ජාලයේ සර්වර් වල යම් දෝශයන් නිසාය.මෙවැනි අවස්තාවකදී කල යුත්තේ මද වේලාවක් සිට නැවත එම වෙබ් ලිපිනයට සම්බන්ද වීමයි


502 Server overload

මෙයින් කියවෙන්නේ අන්තර්ජාලයේ සර්වර් කාර්ය බහුල වීමයි.මෙවැනි අවස්තාවක මද වේලාවක් සිට සම්බන්ද විය යුතුය


503 Service unavailable

මෙයින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවාව සපයන්නාගේ ඇති වරදක් හෝ සේවාව ක්‍රියා විරහිත වීමකි.එවැනි අවස්තාවක කල යුත්තේ ඉන්ටනෙට් සේවාව සපයන ආයතන වෙත දැන්වීමයි.


22.399999618530273px;">
lkhelp.com
Similar Videos

0 ඔබේ අද්හස්: