වයිරස් එකක් බුකියේ පැතිර යමින් පවතී.ප්‍රවේසම් වන්න





This video is yours?, very bad video


(profile name) - youtube videos
goo.gl



ඔබේ ප්‍රොෆයිල් පින්තුරය සහිත මෙවැනි මැසේජ් එකක් විදිහට "වයිරස් එකක්" බුකියේ පැතිර යමින් පවතී.ප්‍රවේසම් වන්න.ක්ලික් නොකරන්න.මිතුරන්ගෙන් එන අමුතු මැසේජ් ඔවුන්ගෙන් විමසීමකින්  තොරව ක්ලික් නොකරන්න............එකවුන්ට් එකට කෙලවාගෙන පස්සේ නාහෙන් අඬන්න එපා..
දැන් මේක උඹ දැක්කට වැඩක් නෑ..
දැනටමත් ගොඩක් ය අය අමාරුවේ වැටිලා ඉවරය්...
...
ඔයාට ආපු link එක ඔයා click කරා කියලා හිතන්නකෝ... ඊට පස්සේ ඔයා නොදැනුවත්වම ඔයාගේ යාලුවන්ටත් ඔයාගේ එකව්න්ට් එකෙන් අර link එක යනවා ඔය එවපු විදියට.. ඔන්න ඕන විදියට දිගටම වෙනවා.. ඔයාගේ යුලුවන්ව පුළුවන් තරම් මේ ගැන දැනුවත් කරන්න... මේක සාමාර විට you tube video එකක් විදියටත් එනවා.. ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න...

බැරි වෙලා හරි click උනානං ඔයාගේ මුර පදේ වෙනස් කරන්න 


ගැටළුවක් තියනවනං අනිවාරෙන් ඔයාගේ  අදහස පහලින්  දාල යන්න





Similar Videos

2 comments:

  1. kilc kolpth acont ekata mokada wenne00000000000

    ReplyDelete
  2. apita nodenuwathwama ape account aken ape yaluwanta yanawa

    ReplyDelete