යාලුවොන්ට Friend Request යවල ඔයාගේ facebook account එක block උනාද?


අද කියන්න යන්නේ facebook එන කට්ටියට ටිකක් වැදගත් වෙන් දෙයක් ගැන. ඔයාල කටත් වෙන ප්‍රශ්නයක් තමය් යාලුවොන්ට  Friend Request යැවවම account එක block වෙන  එක.. ඒ වගේ account එක block උනාම මේ වගේ ඒවා ඇවිල්ල තියනව නේද







ඇත්තම කාරණයනම් ෆේස්බුක් එකේ Policies හා Rules වලට අනුව අපි ඇඩ් කර ගන්න ඕනෙ තමන් දන්න කියන මිතුරන් පමණයි. ඉතින් හැම කෙනාටම Request යවලා දවසට Pending Request 20කට වඩා වැටුනොත් Block වීම සිදු වෙනවා.

යහලුවන් වැඩි Profile වලට pending Request 10 කට වඩා තිබුණත් අනිවාර්යෙන් ඔයාගේ ගිණුම තාවකාලිකව Request යැවීම අපි අර උඩින් කියපු දින ගණන අනුව Block කරනවා.

අපි බලමු block නොවෙන්න Friend Request යවන්නේ කොහොමද කියල


හිතන්න ඔයා අද දවස තුල Request යවනවා 15 ක් ,
හෙට ඇවිත් බැලුවම ඔන්න Request 10 ක් Confirm කරලා 5ක් Accept කරලා නෑ.confirm කරපුවානම් Accept කරා කියලා Notification එකක් එනවා නේ.
ඉතුරු Request 5 ඔන්න දවස ගානේ එකතු වෙනවා. ඒ සෙට් එක අවාරෙට පොල් වැටෙනවා වගේ Fb එන සෙට් එකක් නම් ඉතින් සතියක් විතර pending Request වල තියෙනවා. අපිට එයාලව මතක නෑ නේ හොය හොය Request cancel කරන්න.

ඉතුරු Request 5 හොයා ගන්නේ මෙහෙමයි. මේ පහල තියන link එකෙන් ගිහිල්ල ඔයාල දාල තියන පරණ Friend Request cancel කරලා දාන්න

http://goo.gl/lp8kSO



Similar Videos

2 comments: