dongle එකේ සිග්නල් වැඩි කරගමු..




මේකනං ගොඩක් සාර්ථක ක්‍රමයක් මම දැනටත් මේ ක්‍රමේ තමය් පාවිච්චි කරන්නේ ගොඩක් සාර්තකය්.. පිගානක් වගේ දෙකින් උනත් මේක හදන්න පුළුවන්.. කරලා බලන්නකෝ කොහොමද කියලා.. පහල තියන video වලින් දල අදහසක් ගන්න 



ගෙදර dilog tv තියනං එත ඇන්ටනා එක ලගින් dongle එක තියල බලන්න ලොකු වෙනසක් තියෙය්..


මේක තමය් අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමේ











මේ ගැන ගැටළුවක් තියනන් coment එකක් දාල යන්න

Similar Videos

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කඩේ 16000 වෙන huawei 4g dongle එකක් රු6000 ගන්න අදම call කරන්න. 0766928216. free delivery.

    ReplyDelete
  3. maath okamai use karanne.api nam kiyanne kiri gotta gahanawa kiyala

    ReplyDelete
  4. yakada ekakda ubala ookata ganne???? 8-)

    ReplyDelete