සත 5ක් වියදන් නොකර Dilog tv බලමු


කරන්න තියෙන්නේ පොඩි දෙයය්.. යන්න මේ ලින්ක් එකට..


(මෙම පහසුකම භාවිතා කළ හැක්කේ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.)

පසුව Free Zone වෙත පිවිස නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිමේ හැකියාව තියෙනවා.

මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා. නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක‍්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලූවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි. 

Similar Videos

1 comment: