facebook එකේ අපිට වැඩ දෙන උන්ට සුපිරි ගේමක් දෙමු


ඔන්න මම අද අරගෙන ආවේ සුපිරිම වැඩක්. මන් මේක දැක්කේ යාලුවෙක්ගෙ බ්ලොග් එකක තිබිල. 

වැඩේ කරන්නේ පොඩි softweya එකකින්. වැඩේ වෙන්නේ මෙහෙමය් 

මන් මේ උඩ දාල තියෙන්නේ softweya එකේ photo එකක්. මේකේ තියන සුදුපාට කොටුවේ ඔයාට ඕන මැසේජ් එක ගහන්න.  ගහල starat button එක click කරලා ඔයා ඔයාගේ යාලුවෙක්ගෙ facebook chat box එකට click අක්රන්නකෝ.. එතකොට ඒ යාලුවට අපි මේ සුදුඋපාට කොටුවේ අපි ගහල තියන මැසේජ් එක එක දිගටම යනවා,, comment දාන තැනකට click කරොත් එකදිගටම වැටෙනවා.. ඒහෙනන් download කරගන්නකො.. 


ගැටළුවක් තියනවන් comment එකක් දාල යන්නකෝ

Similar Videos

1 comment: