මුළු ලංකාවේම මේ වෙලාවේ skype එකේ online ඉන්න අය බලන්න

මුළු ලංකාවේම මේ වෙලාවේ skype එකේ online ඉන්න කට්ටිය බලන්න පුළුවන් ක්‍රමයක් ගැන තමය් මම දැන් කියන්න යන්නේ.. මේකෙන් බලන්න පුළුවන් ලංකාවේ online ඉන්න අය විතරක් නෙවෙය්. මුළු ලෝකෙම online ඉන්න අය උනත් බලන්න පුළුවන්.  online ඉන කට්ටිය add කරගන්න ඒ ගොල්ලොන්ට msg යවන්න වගේ වැඩත් මේකේන් කරන්න පුළුවන්. පහල තියන link එකෙන් ගිහල්ල බලන්නකෝ...


ගැටළුවක් තියනන් පහලින් coment එකක්දාල යන්න
Similar Videos

9 comments: