facebook එකේ seen notification එක යාලුවන්ට යන එක නවත්තමුද?

මම දැන් කියන්න හදන්නේ Facebook ට්‍රීක්ස් එකක්.. ඔයාල දන්නවනේ අපේ යාලුවෙක් Facebook එකෙන් අපිට Msg එකක් එව්වම ඒ Msg එක අපි දැක්කම එයාට Msg එකක් යනවා seen කියල. අපි දැන් හදන්නේ ඒ Msg එක යන එක නවත්තන්න

සරලවම කියනවනං අපි මේක නවත්තන්න හදන්නේ පොඩි extension
 එකක් use කරලා.

එහෙන් මේක ඔයාලගේ බ්‍රව්සර් එකට ad කරගන්නකො

chrome කට්ටිය මෙතනින් ගන්න


ඕක install කරහම වැඩේ හරි. අයින් කරගන්න ඕනෙ නම් extension එක disable හරි delete හරි කරන්න. ගැටළුවක් තියන් comment එකක් දාල යන්න 

Similar Videos

0 ඔබේ අද්හස්: