facebook account එකක් like page එකක් කරමුද?



මම දැන් කියන්න යන්නේ facebook account එකක් like page එකක් බවට පරිවර්තනය කරගන්න විදිය ගැන. මේ ගැන ගොඩක් අය අහලනන් ඇති. මේක ටිකක් අවදානම් වැඩක්, 
 ම්කෙනේ වෙන්නේ ඔයාගේ account එකේ ඉන්න friend ල ටික like වෙන එක. ඒ කියන්නේ ඔයාගේ account එකේ යාලුවෝ 1000 හිටියොත් ඒ ගොල්ලෝ ඔයාලට්ගේ page එක like 1000ක් තියන page එකක් වෙනවා. මේක කරන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න. නැත්තන් ඔයාගේ account එක අපරාදේ.. මේක කරාට පස්සේ ආයෙත් කලින් තිබ්බ විදියට හදන්න බැ. කරනවන් fake account එකකින් කරලා බලන්න.

ඉස්සෙල්ලම මේ පහල තියන link එකෙන් යන්නකෝ

ඊට පස්සේ මෙහෙම කරන්න 
1.Click a category for your Page

2.Select a more specific category from the dropdown menu and fill out the required information

3.Click to check the box next to I agree to Facebook Pages Terms

4.Click Get Started
මේක වෙන ටික වෙලාවක් යනවා. මොකක් හරි ගැටලුවක් තියනවන් comment එකක් දාල යන්න



Similar Videos

0 ඔබේ අද්හස්: