facebook chat box එක ඔයාල කැමැති තැනකට අරගෙන යමු

facebook chat box එක ඔයාල කැමැති තැනකට අරගෙන යමු කිව්වම ටිකක් පුදුමය් වගේ නේද.. අපි දැන් හදන්නේ chatbox එක අපේ කරගන්න. බලන්නකෝ මේ පහල දාල තියන් පින්තුර





ඔන්න ඔයවගේ ඕන තැනකට අරන් යන්න පුළුවන්.. මේකේ පොඩි වාසි ටිකක්කුත් තියනවා.

හරි එහෙනං විස්තර කියන එක නවත්තල අපි බලමු මේක කරන්නේ කොහොමද කියල. මේක පොඩි extensions එකක්. මේ පහල තියන ලින්ක් එකෙන් ඔයාල මේක chrom එකට ad කරගන්න


මෙච්චර දෙයක් කියලත් comment එකක් නොදා යන එඅ හරි නැ නේ






Similar Videos

0 ඔබේ අද්හස්: