ඔයාගේ පරිගණකයට කියල ඔයාගේ නම කියෝගමු


මම අද දවසට දාන 2වෙනි post එක මේක.. මම මේකෙන් කියන්න යන්නේ ඔයාගේ පරිගණකයට කියල ඔයාගේ නමකියෝගන්න විදියක් ගැන. මේක කරන්න තියෙන්නේ notepad වලින්. එහෙනං කරලා බලමුකෝ..


මම මේ පහලින් දාල තියනටික notepad open කරගෙන එකට copy කරගන්න 

Dim speaks, speech 
speaks="Welcome to your PC, youname"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

මම මේ රතුපාට කරලා තියන ටික තමය් කියන්නේ. ඉතින් ඒ ටික ඔයාලට ඕන විදියකට වෙනස් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක save කරගන්න එක. එක කරන්න ඕන මෙහෙමය්, ඔයාලා කැමති නමක් මුලට දීල අගට .vbs කියල ගහල save කරගෙන. ඊට පස්සේ ඒ save කරගත්ත file එක open කරලා  බලන්නකෝ මොකද්ද වෙන්නේ කියල

Similar Videos

0 ඔබේ අද්හස්: