Youtebe video download කරන ලේසිම ක්‍රමේ




අපේ කට්ටිය යුටියුබ් එකෙන් වීඩියෝ ගන්නේ යුටියුබ් ඩව්‍න්ලෝඩර් එකෙන් නේද?

 කැෆේ වලට ගියාම කොය්න්ද යුටියුබ් ඩව්‍න්ලෝඩර්, 

ඒකට නියම විසදුමක් තමය් මම දෙන්න යන්නේ බලන්නකෝ මේක කොහොමද කියල,

බලන්න මේ පහල තියන්නේ යුටියුබ් එකේ වීඩියෝ එකක ලින්ක් එකක් අපි බලමුකෝ  මේ වීඩියෝ එක ගන්නේ කොහොමද කියලා


මෙහෙම තිබ්බට මේක ගන්න බැ...... 

බලන්නකෝ මම මේකට කරලා තියන වෙනස


බලන්නකෝ දැන් Download කරන්න පුලුවන්ද කියල...


පොඩි දෙයය් කරලා තියෙන්නේ youtube කියන එක ඉස්සරහින් ss දාපු එක විතරය්.. අපිඅට මේ විදියට ඕනම youtube වීඩියෝ එකක් ගන්න පුළුවන්. කරලම බලන්නකෝ.. ගැටලුවක් තියනවනං කියල යන්නකෝ...
Similar Videos

0 ඔබේ අද්හස්: