Computer එක shutdown වෙන virus එක හදන විදිය..

අද මන් කියල දෙන්නෙ computer එක shutdown වෙන  virus එකක් හදන්න. ඔයාල  මුලින්ම ඩෙක්ස්ටොප් එකේ right click කරලා new>shortcut වලට ගිහිල්ලා... shortcut location එකට ඔය පල්ලෙහා තියෙන කොඩ් එක copy කරන්න. 

shutdown -s -t 30 -c "VIRUS DETECTED!!"

දැන් next එකට ක්ලිච්ක් කරලා name එකට කැමති නමක්  දෙන්න...දැක්කම click කරන්න හිතෙන එකක් හොදද?

දැන් finish කරන්න...


දැන් shortcut එක උඩ right click කරලා....properties වලට යන්න..

ඊටපස්සේ change icon වලට ගිහිල්ලා එතනින් ගැලපෙන icon එක select කරන්න...  

දැන්apply කරන්න.......

දැන් ඉතින් තියෙන්නේ ඔය  icon එක  click කරල් බලන්න.
ඔයාගේ  computer එක  shutdown වේවි.


Nortpat file එකකින් computer එක  time එකකට  shutdown වෙන විදිය තව post එකකින් කියල දෙන්නන් 
Similar Videos

0 ඔබේ අද්හස්: