CD ROM එක පිස්සු වට්ටමුද?



මම වෙනද වගේම දැනුත් කියල දෙන්න notpad වලින් පුංචි virus එකක් හදන විදිය. 
මේකෙන් වෙන්නේ අපේ CD පොම් එක පිස්සු කෙලින එක. ඒ කිව්වේ ඇරෙනෝ.. වෙහෙනෝ.. නවතින්නෙම නැ..

මෙන්න මේ පහල තියන CODE එක NOTPAD එකට COPY කරගෙන කැමති නමක් දීල .VBS SAVE කරගන්න. දැන් මේ හදාගත්ත එක CLICK කරලා බලන්න.. මේක නවත්තන්න ඕනනං මශින් එක RESTART කරන්න..

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

Similar Videos

0 ඔබේ අද්හස්: