Virus Guard එක හොදට වැඩ කරනවාද කියලා බලමුද?




මේක තමය් මගේ බ්ලොග් එකේ දෙවෙනි පොස්ට් එක.

මෙතැනදී අපි බලන්න හදන්නේ අපි පාවිච්චි කරන Virus Guard  එක හොදට වැඩ කරනවද කියලා.

හරි එහෙනං අපි බහිමුකො වැඩේට 

1. මුලින්ම Notepad එක ඕපන් කරලා මේ Text එක Copy කරලා Notepad එකට Paste කරන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDA RD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2. පස්සේ File > Save As ගිහිල්ලා එක Save කරන්න ඕනේ. එක සේව් කරද්දි File Name එක විදිහට EICAR.com කියලා ටයිප් කරන්න ඕනේ..

දැන් එක සේව් කරන්න බලන්න.. සේව් කරද්දි එක වයිරස් එකක් කියලා පෙන්නුවොත් වයිරස් ගාඩ් එක හොදට එයාගේ වැඩේ කරනවාද කියලා හිතා ගන්න පුලුවන්... 

coment එකක් දාල යන්න අමතක කරන්න එපා
Similar Videos

0 ඔබේ අද්හස්: