සිංහලෙන් Type කරන්න ලේසිම ක්‍රමේ ....

මෙක තමය් මගේ බ්ලොගියේ පළවෙනිම ලිපිය 

මම මගේ පළවෙනිම ලිපියෙන් කියල දෙන්න යන්නේ සිංහලෙන් type කරන්නේ කොහොමද කියන එක ගැන. සිනහ්ලෙන් type කරනවා කියන්නේ කාටත් එපා වෙන වැඩක්නේ.. 


හැබැය් මේ කියන්න යන වැඩේ ඔය ගොල්ලන්න්ට ගොඩක් වැදගත්..මේක දෙන්නේ Googleලම තමය්.


Software එක තමන්ගේ

පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word

වගේ වැඩසටහන්

වලටත් පාවිචිචි කරන්න පුලුවන්?

එහෙමනං වැඩි කතා මොනවටද මෙන්න පළහ තියනව ලින්ක් එක

http://adbla.us/LvZHs 
(skip ad click karlama yanna)

මේකන් පුළුවන් බාගන්න

වැඩේ පැහැදීලි මදි කට්ටිය පහල තියන වීඩියෝ එක බලන්න

පැහැදිලි මදිනම් මේ වීඩියෝ එක බලන්න ...(විනාඩි 1.39)





Similar Videos

0 ඔබේ අද්හස්: