photoshop වලිනුත් කරන්න බැරි වැඩ කැලි මෙතනින්

photoshop වලිනුත් කරන්න බැරි වැඩ කැලි මෙතනින්

මන් දැන් දෙන්න යන්නේ සුපිරිම site එකක්. අපිට මේකෙන් photos හදන්න තියෙන්නේ online..  හදන්නත් හරිම ලේසිය්.. මන් දෙන site එකට ගිහිල්ල බලන්න. එතකොට වැඩ කරන විදිය හිතාගන්න පුළුවන්. මේ පහල තියන button එක click කරලා යන්න.


මේ තියෙන්නේ මම මේකෙන් හදපුව ටිකක්





windos 9skin pack එක

මම දැන් දෙන්න යන්නේ ටිකක් වටිනා දෙයක්. මේක skin pack එකක්... මේක හදල තියෙන්නේ windos 9 එකට සමාන විදියටමය්... මේක windos7 එකටය් 8 එකටය් දෙකටම වැඩ කරනවා... මේ පහල දාල තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් ටිකක්..

windos 7 වලට මෙතනින් ගන්න


windos 8 වලට මෙතනින් ගන්න


මේකත් මතක තියාගන්න. මේක download කරලා ඉන්ට්‍රෝල් වෙනකොට අන්තර්ජාලයට සම්බන්ද කරලා තියන්න.. නැත්තන් ඉන්ට්‍රෝල් වෙන්නේ නැ.. අනික මේකට solo වෙන්නෙත් නැමේ

පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක වීඩියෝවක් කරමු

ඔන්න මේ තියෙන්නේ හැමෝටම වටිනා මෘදුකාංගයක්. මේකෙන් පුලුවන් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් ගෙඩිය පිටින්ම වීඩියෝවක් බවට හරවන්න. ඒ වගේම මේ මෘදුකාංගය හරහා ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක කස්ටමයිස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම,

1) තමන්ගේ ලෝගෝ එක වීඩියෝවට දැමීම.
 2) කට හඩක් හෝ එක දිගට ගලා යන මියුසික් එකක් ඇතුලත් කිරීම.
 3) ස්ලයිඩ් හෝ එක් ගොනුවක් චැප්ටර් එකක් වශයෙන් ලබා පත හැකි වීම.
 4) පවර් පොයින්ට් ඉෆෙක්ට්ස් වල ගුණාත්මකබව එලෙසම සුරකිව වීඩියෝව ලබා ගත හැකි වීම. 5) එකවර ප්‍රසන්ටේෂන් තොගයක් වුවද පරිවර්තනය කල හැකි වීම. බා ගෙන සාමානය විදියට ක්‍රැක් කර ගන්න. 

මෙතනින් dowanload  කරගන්න


Zip Password: www.p30world.com


phone nunber අකෙන් addres එක බලාගමු

මුලින්ම කියල ඉන්න එපය් මැකේ හොයන්න පුළුවන් slt ලගේ විස්තර විතරය්.. මුලුන්ම මේක download කරලා බලන්න... 

(button එක click කරලා තත්පර 5කින් දකුණු පැත්තේ උඩ තියන skip ad බbutton එක click කරලා downlaod කරගන්න)

කරන්න තියෙන්නේ පුංචි දෙයය්. මේක දැම්මට පස්සේ පහල තියනව වගේ කොටුවක් එනව එතන ඔයාලගේ nunber එක ගහන්න. 

 


ලේසියෙන්ම Photo Edit කරන්න සුපිරිම Software එකක් - Photo Instrument

ලේසියෙන්ම Photo Edit කරන්න සුපිරිම Software එකක් - Photo Instrument


මම අද කියන්න යන්නේ Photo Edit කරන   Software  එකක් ගැන. මේක photoshop වගේ softweya එකක් නං නෙවෙය්.. හරි සරලය්... පොඩ්ඩක් පුරුදු උන ගමන් වැඩේ ලේසිය්.. open කරපු ගමන් වැඩ කරන විදිය කියල දෙනවා.. එහෙනං බලන්නකෝ.. මම ඔයාලට දෙන්නේ මේක crak එක.. එහෙනං අරගෙන බලන්නකෝ....

(sikip ad click කරලා softweya එක බාගන්න)

Bluetooth තාක්ෂණය.

Bluetooth තාක්ෂණය.


1994 වර්ශයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැක් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8 ක් අතර කිසිදු ගැටළුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී.එකල එය MC – link [ Multicom Municator link ] නම් විය.දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC- link තාක්ෂණයයි.

MC – link තාක්ෂණයට Bluetooth යන නම ලැබී ඇති ආකාරය අපූරුය.ක්‍රිස්තු වර්ශ 958 දී ඩෙන්මාකයත් නොර්වේ රටේ කොටසකුත් පාලනය කල හෙරල්ඩ් බ්ලූටූත් නම් රජවරයෙකු එකල එකිනෙකා අතර ගැටුම් ඇති කරගත් ගෝත්‍ර 8 ක් සමගි කිරීමට සමත් වුනි.එමෙන්ම 1994 වර්ශයේදී මෙම MC – link තාක්ෂණය සොයාගනු ලබන්නේද ඩෙන්මාකයේදීයි.මෙහිදී මෙම MC – link තාක්ෂණයටද එකවර උපාංගයන් 8 ක් අතර ගැටවවකින් තොරව දත්ත හුවමාරු කරන්නට හැකි වීම හේතුවෙන් එදා හෙරල්ඩ් බ්ලූටූත් රජුට ගෝත්‍ර 8 ක් සමගි කරන්නට පුළුවන් වූවා සේ මෙම MC -link තාක්ෂණයට විවිධ විද්‍යුත් උපාංග 8 ක් සමගි කරන්නට හැකි වීම නිසා මෙම MC – link තාක්ෂණය හෙරල්ඩ් බ්ලූටූත් රජුගේ කතාව පාදක කර ගනිමින් Bluetooth යනුවෙන් නම්කෙරිනි.

Bluetooth තාක්ෂණය අනෙකුත් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ද වීමට හැකි වීමත්, අඩු බලරේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රෙශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.

Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය.එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 3W ශක්තියට වඩා 3000 ගුණයක අඩු තරංගයකි.මෙහිදී Bluetooth ආවරණ කලාපය ප්‍රබලතාව අනුව කොටස් තුනකි.එය පහත රූපයෙන් දැක්වේ.

image

මෙහිදී යොදාගන්නා රේඩියෝ තරංග 2.45 GHz සංඛයාතයෙන් යුක්ත වේ.මෙම සංඛ්‍යාතයෙන් දත්ත හුවමාරු වන වේගය දැනට ඇති Bluetooth තාක්ෂණ සංස්කරණ තුන අනුව විවිධ අගයන් ගනී.එනම් 1994 වර්ශයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී දත්ත හුවමාරු වේගය 1 Mbps වේ.දෙවනුව 2004 වර්ශයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී දත්ත හුමවාරු වේගය 3 Mbps විය.දැනට භාවිතයේ ඇති නවතම සංස්කරණය වන 2009 දී පැමිණි Bluetooth 3.0 හි දත්ත හුවමාරු වේගය 480 Mbps වේ.

Bluetooth තාක්ෂණය් ඇති තවත් එක් සුවිශේෂීතාව වන්නේ SSFH [ Spread Spectrum Frequency Hopping ] නම් උප තාක්ෂණයක් භාවිතා කරමින් Bluetooth නොවන අනෙකුත් තාක්ෂණයන්ගෙන් යුතු ජාල වලට බාදා නොකිරීමයි.

මෙම SSFH උප තාක්ෂණයේදී සිදු වන්නේ 100 m වපසරියේ යුතු ප්‍රදේශයක් තුල එකිනෙකට වෙනස් සංඛ්‍යාත 79 ක් ප්‍රයෝජනයට ගනිමින් ඒවා අතර මාරු වෙමින් දත්ත හුවමාරු කිරීමයි.රූපවාහිනී තරග ඇතුලු සියල්ල Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජනයට ගනී.මෙහිදී තත්පරයක් තුලදී සංඛ්‍යාත 1600 කට මෙසේ මාරුවෙනු ලැබේ.මෙම හේතුවෙන් අනෙකුත් තාක්ෂණයන්ගෙන් යුතු ජාල වලට බාදා වීමක් කිසිලෙසකින්වත් සිදු වන්නේ නැත.එමෙන්ම දත්ත හුවමාරුවට බාධාවක් සිදු වූවත් එයද වේගය නිසා දැනෙන්නේ නැත.

මෙසේ Bluetooth තාක්ෂණයෙන් යුතු උපකරණයක් ක්‍රියාත්මක කල විට එය 100 m ඇතුලත ස්වයංක්‍රීයවම සම්ප්‍රේශණය වී අනෙකුත් විවිධ Bluetooth තාක්ෂණයෙන් යුතු උපකරණ අතර සම්බන්ද වීමට PAN [ Persinal Area Network ] වැනි ජාලයක් ගොඩනගා ගනු ලබයි.ඉන්පසු එම ජාලයේ ඇති උපකරණ අතර වයර්ලස් ලෙස දත්ත හුවමාරු කරන්නට පුළුවන.

මෙම Bluetooth තාක්ෂණයට IEE 802.15.1-2005 යන ප්‍රමිතිය ලබාදී ඇත.ඒ ඇමරිකා ඉලෙක්ට්‍රොනික් සහ ඉංජිනේරුවන්ගේ ආයතනය [ IEE - Institute of Electrical and Electronic Engineering ] විසිනි.එමෙන්ම මෙම Bluetooth තාක්ෂණය දියුනු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන SIG [ Special Interest Group ] ආයතනයයි.මෙම ආයතනය පිහිටවනු ලැබූවේ 1998 වර්ශයේදී Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසිනි.මේ වන විට මෙම SIG ආයතනය සමග ලොව පුරා Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් 11000 ක් පමණ එක්වී ඇත.
අපේ Domain එකේ වයස හොයමු.

අපේ Domain එකේ වයස හොයමු.




අපේ Domain වල වයස බලාගන්න පුළුවන් Tools ගැන තමා අද මම 

කියලා දෙන්නේ.. එහෙනම් මෙන්න..

(skip ad click karala yanna)

මෙන්න තව වැඩක් 

අනුන්ගේ Domain වල විස්තර ගොඩක් බලන්න පුළුවන් මෙතනින් ගියාම

http://adbla.us/GI3o9
(skip ad click karala yanna)
කාටත් කලින් rio 2 බලමුද?

කාටත් කලින් rio 2 බලමුද?


ඔන්න එහෙනං මමත් film එකක් උස්සගෙන අවා, rio කිව්වා ගොඩක් කට්ටිය දන්නවා.... rio 1 එකනං බලපු නැති කෙනෙක් නැති තරන්... රrio 1 බලපු කට්ටියට rio 2 එකත් අරගෙන අවා... torrent තියෙන්නේ,, අරගෙන් බලන්න පහත තියන link එකෙන් ගිහිල්ල.

torrent හොදේ



(skip ad click karanna)



සල්ලි දීල ගන්න දේවල් නොමිලේම ගන්න එන්න

සල්ලි දීල ගන්න දේවල් නොමිලේම ගන්න එන්න


අපිට මොකක් හරි website එකක් හදන්න ගියාම theme එක ගන්න සල්ලි වියද කරන්න එපාය... දැන් එහෙම කරන්න ඕනැ නැ...

මේකෙන්  eBooks ,Tutorials ,Templates, Plugins Scripts, Applications ,GFX Collections,WSO Stuff free බාගන්න පුළුවන්... පහල තියන link එකෙන් ගිහිල්ල කරලම බලන්නකෝ..

http://adbla.us/FnOY6
(skip ad click karala ganna)
facebook එකේ offline ඉන්න අය බලාගන්න අසද?

facebook එකේ offline ඉන්න අය බලාගන්න අසද?

අපේ සමහර කට්ටිය ෆෙස්බුක් එකට ඇවිල්ල OFFline ඉන්නව.. අපි

 දැන් බලන්න යන්න එහෙම ඇවිල්ල ඉන්න කටිඉය බලාගන්නේ 

කොහොමද කියල.


ඉස්සෙල්ලා මේ ලින්ක් එකට ගිහිල්ල බලන්නකෝ'

http://adbla.us/sr5hV
(skip ad click karalama yanna)

ඕක ක්ලික් කරාට පස්සේ තත්පර 5ක් ඉදල දකුණු පැත්තේ උඩ තියන skipAD කියන එක ක්ලික් කරන්න.


 ඊටපස්සේ තමය් බලාගන්න පුළුවන්. ඔය ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන එකේ කලුපාට රව්මකින් පෙන්නන්නේ OFFline ඉන්න කට්ටිය..  මැසේජ් එකක් දාල අහන්න මොකද Offline ඉන්නේ මොකද කියල..... 

Fun වැඩක් කරමුද?

Fun වැඩක් කරමුද?

මේකත් notpad වලින් කරනන පුළුවන් වැඩක්


හරි එහෙනං මේ code එක copy කරලා notpad වල past කරගන්නකො

strText = "laksirilanka"
Set objVoice = CreateObject("SAPI.SpVoice")

objVoice.Speak strText


මෙතන laksirilanka කියන තැනට ඊය කැමති එකක් ගහන්න. ගහල කැමති නමක් දීල .VBS fileඑකක්  හැටියට save කරගන්න. දැන් ඔපෙන් කරලා බලන්න. ඔය අර laksirilanka කියන එක වෙනුවට ගහපු එක ඇහෙනවද කියල..