ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන්.


ඔන්න අද දාන ලිපියෙන් ගෙනාවේ ටිකක් වැදගත් දෙයක්. ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් කිව්වට මේක හැම එකකනන් කරන්න බැ. මේක කරන්න පුළුවන් sri lanka telecom  number වල විතරය්.. මේකෙන් වෙන්නේ අදාල number එක ගැහුවම ඒ phone එක අය්තිකරයාගේ addres එක එන එක.. 

මේක කරන්නේ පොඩි Application  එකකින්.. මේක ඔයාල download කරගන්න. ඉන්ට්‍රෝල් කරන්න ඕනෙත් නැ.. නිකම්ම වැඩ කරන්න පුල්වන්.

මෙතනින් download කරගන්න





මේ තියෙන්නේ ස්ක්‍රීන් ශොට් එකක් පහතින් 


ගැටළුවක් තියන් පහලින් coment එකක් දාල යන්න
Similar Videos

0 ඔබේ අද්හස්: