එකම browsare එකකින් එකපාර facebook එකව්න්ට් 2කට ලොග් වෙමු

එකම browsare එකකින් එකපාර facebook එකව්න්ට් 2කට ලොග් වෙන ක්‍රමයක් ගැන තමය් මම දැන් කියන්න යන්නේ.... මේක ඔයාල chrome එකට ad කරගන්න.. පහල තියන බටන් එක click කරන්න..
හරි.. ad කරගෙන දකුණු පැත්තේ උඩ තියන icon එක click කරන්න.. ඊට පස්සේ එන එකේ facebook කියල ගහල යන්න.. එතකොට ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න.. 

මේක ගැන ගැටළුවක් තියන් පහලින් coment එකක් දාල යන්න
Similar Videos

0 ඔබේ අද්හස්: