internet speed එක වැඩි කරගමු,. (පොඩි දෙයය් කරන්න තියෙන්නේ)

මම අද දෙන්න යන්නේ පොඩි extensions එකක්.. කරන්න තියෙන්නේ එක දාගන්න එක විතරය්.. මේක දාලම බලන්නකෝ වෙනස කොහොමද කියල. google ඇඩ්සෙන්ස් වත් පෙන්නන්නේ නැ.. 


මෙතනික් ගිහිල්ල firefox එකට add කරගන්න 


මෙතනික් ගිහිල්ල chrome එකට add කරගන්න 


කරදරයක් වගේනන් මෙතනින් නවත්තන්න 


ඇත්තටම මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්

Similar Videos

1 comment: