free domin එකක් ගන්න

දැන් ගොඩක් අය දන්නවා නොමිලේ domin ගන්න site ගැන.... මමත් දෙන්න යන්නේ අන්න ඒ වගේ නොමිලේ domin  name ගන්න පුළුවන් site එකක් මේ පහල තියන banner එකෙන් ගිහිල්ල ඔයාට ඕනේ domin name එක අරගෙන බලන්න..


මේකෙන් .ml .cf .ga .tk වගේ domin name ගන්න පුළුවන්.. 

මොනව හරි ගැටළුවක් තියන් coment එකක් දල යන්න.
Similar Videos

0 ඔබේ අද්හස්: