FB Account එක බැකප් කරමු

FB Account එක බැකප් කරමු

FB Account එක බැකප් කරමු කිව්වම වෙන්න මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේ. අපේ facebook account එකේ අපිට ගොඩක් වැදගත් වෙන දේවල් තියනවා.. ඉතින් හදිස්සියේ හරි අපේ account එකට මොනවා හරි උනොත්.. එකට මොකද්ද කරන්නේ... 


 අන්න එක නිසා තමය් අපි බැකප් අරගෙන තියාගන්නේ. එහෙනං අපි බලමු බැකප් ගන්නේ කොහොමද කියල.

 මුලින්ම ඔයා ඔයාගේ facebook account එකට ලොග් වෙන්න

ඊට පස්සේ ඔයා ඔයාගේ account එකේ account setting වලට යන්න

 මේ පහල ඊතල දාල පෙන්නලා තියන තැන තියන download copy කියන එක click කරන්න
 ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක. 

 ඊට පස්සේ ඒකෙ තියන Download archive කියන එක ඔබන්න.ඩවුන්ලෝඩ් ලින්ක් එක යටින් තියනවා දළ වශයෙන් සයිස් එක.සාමාන්‍යයෙන් 350 MB වගේ.

 හරි එහෙනං, ඔයාල මේක කරපු ගමන් මේක dowanload වෙන්නේ නැ.මේක කරලා ටික වෙලාවකට පස්සේ ඔයාගේ email එකට download ලින්ක් එක යනවා. ඔයාලට එතනින් බැකප් එක download කරගන්න පුළුවන්.

 මේ ලිපිය ඔයාලට වැදගත් උනානං පාලින් comment එකක් දාල යන්න අමතක කරන්න එපා
ඕනෑම ගුරු අත්පොතක් මෙතැනින්

ඕනෑම ගුරු අත්පොතක් මෙතැනින්


ඔන්න අද අරගෙන ආව ටිකක් වැදගත් වෙන දෙයක්. ඔයාටල පුළුවන් ඕනෙම O/L, A/L ගුරු අත්පොතක් මෙතැනින් DOWNLOAD කරගන්න. O/L, A/L  විතරක්ම නෙවෙය් ඕනෙම වසරක ගුරුඅත්පොත් ලේසියෙන්ම download කරගන්න පුළුවන්. එහෙනං ඕන ය මෙතැනින් යන්න 



මේ link එකට ගිහිල්ල ඔයාට ඕන බාෂාව තෝරලා ඕන ගුරුඅත්පොතක් download කරගන්න. 

මේ වෙලාවේ ගුවන් ගතවෙලා තියන යානා live  බලන්න පුළුවන්

මේ වෙලාවේ ගුවන් ගතවෙලා තියන යානා live බලන්න පුළුවන්


මේකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ වෙලාවේ ගුවන් ගතවෙලා තියන යානා.. මේකේ තියන map එකේ ඔයාලට පේනවා.. ලංකාවෙන් වැඩිය නැ.. ඇමරිකාව පැත්තට වෙන්නන් bus  වගේ ගුවන් යාන තියනවා

මේ පහල තියන linlk එකෙන් ගිහිල්ල බලන්න.

http://goo.gl/N2oP8Y

මේක ඇත්ත කියලා බලන්න අපි ප්ලේන් එකක් ගිය වෙලාවට ටක් ගාලා log වෙලා බැලුවා.මෙන්න පේනවා වගේම ඇත්ත. අපිට පුලුවන් ඒක ගොඩබාන තැන වුනත් බලා ගන්න. ඊට අමතරව තව ගුවන් ගමන් පිළිබද විස්තරත් බලාගන්න පුලුවන්
Windos 8 වලදීත් Movie maker වල වැඩ කරන්න

Windos 8 වලදීත් Movie maker වල වැඩ කරන්න

 

Movie maker  softweya එක ඔයාල ගොඩක් දුරටම දැකල ඇත්තේ windows xp  වලදී... ඉතින් ඔයාටට තියන ගැටලුවක්  තමය windows 8 වල video edit කරන්න softweya එකක් නැති එක. 

දැන් ඔයාටල පුළුවන්  Movie maker  softweya එක windows 8 වලටත් දාගන්න. මේ පහල තියන link එකෙන් ගිහල්ල download කරගන්න

විවාහයට පෙර පොරොන්දම් බලමු

විවාහයට පෙර පොරොන්දම් බලමු


ගොඩක් ප්‍රයෝජන්වත් වන වැඩ තමයි ඔන්න අද කියලා දෙන්න යන්නේ..මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීමයි.

ඔබගේ උපන්දිනය හා උපන් වෙලාව 24 පැයෙන් ද උපන් ප්‍රෙදේශයද ඇතුලත් කරන්න.

දීල තියන උපදෙස් වලට අනුව තොරතුරු දෙන්න


ස්ක්‍රීන් එකේ Brightness ලේසියෙන්ම අඩු කරමු.

ස්ක්‍රීන් එකේ Brightness ලේසියෙන්ම අඩු කරමු.


ඔන්න මම අද අරන් අවේ ටිකක් වටින පොඩි app එකක්.. මේක ගොඩක්ම වටින්නේ රැට internet යන අයට.. මේ app එක ඔයාලගේ computer එකට download කරගන්න. (250kb) 

මේක download කරගත්තට  පස්සේ මෙන්න මේ විදියට ඔයට්ලට Brightness  අඩු වැඩි කරගන්න පුළුවන්


download කරගන්න කැමති කට්ටිය මෙතනින් download කරගන්න. මොනව හරි ගැටලුවක් තියනන් පහලින් coment එකක් දාන්න.

http://goo.gl/fKZOW8




සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.


මන් හිතනවා මේ බ්ලොග් එකේ පිරිත් අහන්න කැමති අයත් ඉන්නවා ඇති කියල. එක නිසා පිරිත් අහන්න කැමති අයටනන් මේක ගොඩක් ප්‍රයෝජනවත්
internet එකේ පිරිත් download කරන්න ගියාම ලොකු කට්ටියක් කන්න වෙනවනේ.. එක එක download කරන්න ගියාමත් ගොඩක් කරදරය් එක නිසා මම අරගෙන අවා සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක්.. එහෙං මේ පහල තියන link එකෙන් ගිහිල්ල download කරගන්න.




ෆේස්බුක් එකේ කොච්චර කාලයක් සිටියාදැයි බලා ගමු.



හරි අපි දැන් හදන්නේ facebook එකේ කොච්චර වෙලාවක් හිටියද කියල දැනගන්න. මේක පොඩි Extension එකක් කරන්න තියෙන්නේ මේක google chrome එකට ad කරගන්න විතරය්. මේ පහල තියෙනේ අපි හිටිය වෙලාව පෙන්නන විදිය



හරි එහෙනං කැමති අය මේක ad කරගන්න






යාලුවොන්ට  Friend Request යවල ඔයාගේ facebook account එක block උනාද?

යාලුවොන්ට Friend Request යවල ඔයාගේ facebook account එක block උනාද?


අද කියන්න යන්නේ facebook එන කට්ටියට ටිකක් වැදගත් වෙන් දෙයක් ගැන. ඔයාල කටත් වෙන ප්‍රශ්නයක් තමය් යාලුවොන්ට  Friend Request යැවවම account එක block වෙන  එක.. ඒ වගේ account එක block උනාම මේ වගේ ඒවා ඇවිල්ල තියනව නේද







ඇත්තම කාරණයනම් ෆේස්බුක් එකේ Policies හා Rules වලට අනුව අපි ඇඩ් කර ගන්න ඕනෙ තමන් දන්න කියන මිතුරන් පමණයි. ඉතින් හැම කෙනාටම Request යවලා දවසට Pending Request 20කට වඩා වැටුනොත් Block වීම සිදු වෙනවා.

යහලුවන් වැඩි Profile වලට pending Request 10 කට වඩා තිබුණත් අනිවාර්යෙන් ඔයාගේ ගිණුම තාවකාලිකව Request යැවීම අපි අර උඩින් කියපු දින ගණන අනුව Block කරනවා.

අපි බලමු block නොවෙන්න Friend Request යවන්නේ කොහොමද කියල


හිතන්න ඔයා අද දවස තුල Request යවනවා 15 ක් ,
හෙට ඇවිත් බැලුවම ඔන්න Request 10 ක් Confirm කරලා 5ක් Accept කරලා නෑ.confirm කරපුවානම් Accept කරා කියලා Notification එකක් එනවා නේ.
ඉතුරු Request 5 ඔන්න දවස ගානේ එකතු වෙනවා. ඒ සෙට් එක අවාරෙට පොල් වැටෙනවා වගේ Fb එන සෙට් එකක් නම් ඉතින් සතියක් විතර pending Request වල තියෙනවා. අපිට එයාලව මතක නෑ නේ හොය හොය Request cancel කරන්න.

ඉතුරු Request 5 හොයා ගන්නේ මෙහෙමයි. මේ පහල තියන link එකෙන් ගිහිල්ල ඔයාල දාල තියන පරණ Friend Request cancel කරලා දාන්න

http://goo.gl/lp8kSO