Featured Videos

admin password hack කොරමු

admin password hack කොරමු

කාලෙකට පස්සේ තමය් පොඩි ලිපියක් ලියන්න මතක් උනේ.. ඔන්න මම අද දෙන්න යන්නේ කාටවත් වැදගත් වෙන දෙයක් කිව්වොත් නිවරිය්

මේකෙන් වෙන්නේ admin password එක නැවතූ වින්ඩොව්ස් වලට යන්නව් පුළුවන්

වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ




1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
KON-BOOT
ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.




දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි. 


Video එකෙන් බලාගන්න


දැන් ඕන මගුලක් කොරගනින්කෝ

එක Gmail account එකකින් ඔක්කොම වැඩ කරගමු


මාතෘකාව දක්කගමන්ම තේරෙනවා ඇතිනේ කියන්න යන්නේ මොකක් ගැනද කියල. අපිට මේ ක්‍රමෙන් ගොඩක් site වල  එකම email එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.. 
හැබය් facebook නම් බැ,, ඒ උනාට Twitter පුළුවන්, ඒ විතරක් නෙවෙය් මේ වැඩෙන් තව ගොඩක් site වල එකම gmail එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.


එහෙනං බලමුකෝ වැඩේ කරන්නේ කොහොමද කියල.. ඔයා හිතන්නකෝ ඔයාගේ gmail එක yourname@gmail.com  කියල. බලන්නකෝ මේ gmail පාවිච්චි කරන්න පුළුවන් අනිත් ක්‍රම ටික.

y.ourname@gmail.com
yo.urname@gmail.com
you.rname@gmail.com
your.name@gmail.com
yourn.ame@gmail.com
yourna.me@gmail.com
yournam.e@gmail.com



ඔයා මේ විදියට වෙනස් කරලා බලන්නකෝ වෙනසක් වෙන්නේ නැ.. පේනවා නේද gmail එකේ අකුරු වැඩි වෙන තරමට තියන වාසිය...

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
Internet Errors වල තේරුම

Internet Errors වල තේරුම


image

400 Bad request


මේකෙන් කියන්නේ අන්තර්ජාලයෙන් පරිශීලකයා ඉල්ලපු වෙබ් අඩවිය අන්තර්ජාලයේ නොමැති බවයි.මෙහෙම මැසේජ් එකක් ආවොත් type කරපු වෙබ් ලිපිනය නිවැරදිද කියල බලන්න.හරී.....

401 Unauthorized

මේකෙන් කියන්නේ පරිශීලකයා ඇතුලත් කල වෙබ් ලිපිනයට ඇතුල්වීමට අවසරයක් නොමැති බවයි.මෙවාට ඇතුලු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු එනම් යූසර් නේම් සහා පාස්වර්ඩ් ඇතුලත් කිරීමෙනි.


403 Forbidden 

මෙයින්ද අදහස් කරන්නේ වෙබ් ලිපිනයට ඇතුලු විය නොහැකි බවයි.ඇතුලු වීමටනම් ලියාපදින්චි වී අවසර ලබා ගත යුතුයි.


404 Page not found

මෙයින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශය වෙබ් ලිපිනය සම්බන්ද කිරීමේ යම් තාක්ශනික අපහසුතාවක් පිලිබදවයි.මෙහිදී කලයුත්තේ වෙබ් පිටුව රීෆෙශ් කිරීම හෝ කලින් පිටුවට ගොස් නැවත එම පිටුව වෙත් පැමිනීමයි.එමෙන්ම එම අඩවියේ ඇතැම් දෝශයන් නිසාද මෙවැනි මැසේජ් දිස්වේ


408 Request time out


මෙයින් කියවෙන්නේ පරිශීලකයා යම් වෙබ් ලිපිනයක් ක්ලික් කිරීමේදී සිදුවන යම් ප්‍රමාද දෝශයකි.මෙවැනි අවස්තාවකදී ක්ශනික ක්ලික් එකක් කරලා බලන්න


500 Server not found

මෙවැනි මැසේජ් එන්නේ අන්තර්ජාලයේ සර්වර් වල යම් දෝශයන් නිසාය.මෙවැනි අවස්තාවකදී කල යුත්තේ මද වේලාවක් සිට නැවත එම වෙබ් ලිපිනයට සම්බන්ද වීමයි


502 Server overload

මෙයින් කියවෙන්නේ අන්තර්ජාලයේ සර්වර් කාර්ය බහුල වීමයි.මෙවැනි අවස්තාවක මද වේලාවක් සිට සම්බන්ද විය යුතුය


503 Service unavailable

මෙයින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවාව සපයන්නාගේ ඇති වරදක් හෝ සේවාව ක්‍රියා විරහිත වීමකි.එවැනි අවස්තාවක කල යුත්තේ ඉන්ටනෙට් සේවාව සපයන ආයතන වෙත දැන්වීමයි.


22.399999618530273px;">
lkhelp.com
Virtual Box එකෙන් වැඩ ගැනීම

Virtual Box එකෙන් වැඩ ගැනීම


මේ කියන්න හදන software එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ OS එකක් install කරන්න කලින් test කරලා බලන්න, අලුතෙන් OS එකක් install නොකර තව OS එකක් use කරන්න ඕන උනාම.මේක හදලා තියෙන්නේ ප්‍රසිද්ධ Oracle සමාගමෙන්.අපි බලමු කොහොමද මේ software එකේ තියන features එක්ක වැඩ කරන්නේ කියලා.
මුලින්ම මෙතනින් ගිහින් Virtual Box අරගන්න.
දැන් exe එක run කරලා next කරන්න.
මෙතන තියනවා මොනවද install වෙන features මොනවද කියන එක.USB support, networking වගේ ඒවා.
virtual-box-installing-evertrickz_2
මේවා වලින් ඕන නැති ඒවා තියනවා නම් මේ icon එක click කරන්න.එතකොට මේ වගේ menu එකක් එයි.හැබැයි ඉතින් මේ settings මෙහෙම තිබ්බට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නම් නැහැ.දැන් next කරන්න.
virtual-box-installing-evertrickz_3
මෙතනට yes දීලා install now දෙන්න.
virtual-box-installing-evertrickz_5
දැන් virtual box install වෙනවා.
virtual-box-installing-evertrickz_7
ඊටපස්සේ මෙතැනින්ම application එක open කරගන්න පුළුවන්.
මේ වගේ interface එකක් තමයි oracle virtual box එකට තියෙන්නේ.අලුත් os එකක් දාගන්න new click කරන්න.
virtual-box-installing-evertrickz_9
දැන් ඔයාගෙන් අහයි මොකද්ද os එක, version එක මොකද්ද කියලා.
virtual-box-installing-evertrickz_10
මේ software එකේ වැඩ කරන්න පුළුවන් os ගැන මෙතැනින් බලාගන්න පුළුවන්.ගොඩක් os තියනවා නේද.මුල් දවස් වල ඉදලම මේ හැම os එකකටම support කරා virtual box එකෙන්.ඒ දවස් වල මම දන්නෙත් නෑ මෙතන තියන සමහර os මොනවද කියලා.
virtual-box-installing-evertrickz_11
name එකට කැමති නමක් දෙන්න පුළුවන්.හැබැයි os කීපයක් දැම්මාම අදුරගන්න අමාරු වෙන නිසා os එකේ name එකම දුන්නම ලේසි.ubu කියලා type කරද්දීම මෙයා ඒක අදුරගෙන os එක ubuntu වලට change කරනවා.මම මෙතනදී ubuntu use කරනවා කැමති අයට වෙන linux distro එකක් ( linux based කරගෙන හදපු os එකක් ) use කරනත් පුළුවන්.
selec
දැන් දෙන්න ඕන ඔයාගේ ram එකෙන් මේ වෙනුවෙන් වෙන් කරන්න කැමති ප්‍රමාණය.slider එක change කරලා හරි, type කරලා හරි කැමති ගානක් දෙන්න.ඒ වගේම මෙතන තියන folder එක වගේ icon එක click කරලා හදාගන්න virtual drive එක save වෙන්න ඕන කොතනටද කියලා දෙන්න පුළුවන්.නැත්තන් my documents වලට save වෙනවා default විදියට.
virtual-box-installing-evertrickz_12
මේ settings මේ විදියට තියලා create කරන්න.
virtual-box-installing-evertrickz_13
අපි මේ හදාගත්ත virtual hard එකේ type එක තමයි දැන් අහන්නේ, virtual box වගේ වෙනත් software ( vmware වගේ ) එක්ක මේ hard drive එක use කරනවා නම් VHD කියන එක දෙන්න.එහෙම නැත්තන් next කරන්න.
virtual-box-installing-evertrickz_14
dynamicaly allocated එක select වෙලා තියෙද්දී next දෙන්න.
virtual-box-installing-evertrickz_15
ඔයාගේ hard disk එකෙන් ubuntu වලට වෙන් කරන්න කැමති space එක දෙන්න.10GB වගේ දෙන්න මෙතෙන්ට.
virtual-box-installing-evertrickz_16
දැන් virtual drive එක create කරගෙන ඉවරයි.දැන් කරන්න තියෙන්නේ ඒකට os එක දාන්න.වම් පැත්තේ pane එකෙන් හදාගත්ත drive එක select කරලා start එක click කරන්න.
virtual-box-installing-evertrickz_17
මෙතනදී ඉල්ලන්නේ ඔයාගේ iso file එක.folder එක වගේ icon එක click කරලා iso එක select කරගන්න.
virtual-box-installing-evertrickz_18
දැන් කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ubuntu install කරන එක.වැඩේ කරගන්න විදිය මේ පොස්ට් එකෙන් බලාගන්න පුළුවන්.
virtual-box-installing-evertrickz_20
partition තෝරද්දී erase disk කියන පලවෙනි option එක දෙන්න.බය වෙන්න දෙයක් නෑ, මේ කතා කරන්නේ ඔයා හදාගත්ත virtual hard drive එක ගැන.
virtual-box-installing-evertrickz_21
install උනාට පස්සේ restart කරන්න අහයි.ඊටපස්සේ ubuntu open වෙයි.


දැන් කියන්න හදන්නේ මොනවද මේ software එකේ features කියලා.එකින් එක බලමු.
මුලින්ම බලමු File menu එකේ තියන දේවල් ගැන.
vm-fe
  • virtual media manager – මේකෙන් බලාගන්න පුළුවන් ඔයා use කරපු virtual drive මොනවද, ඒවා වලට use කරපු iso මොනවද කියන දේවල්.ඒ වගේම ඒවා remove කරන්න, modify කරන්නත් මේ feature එකෙන් පුළුවන්.
vm-fe1
  • import appliance – වෙනත් virtualization software එකකින් හදපු drive open කරගන්නේ මෙතනින්.මේකෙදි read කරන්නේ ovf format එකේ file විතරයි.
  • export appliance – නම කියෙව්වම තේරෙනවනේ, මේකෙදි කරන්නේ drive එක export කරන එක.ova, ovf කියන format දෙක use කරන්න පුළුවන්.
  • preferences – මේකෙන් virtual box එකේ changes කරන්න පුළුවන්.
vm-f3
  • Genaral – අලුතෙන් හදන machine save වෙන default location එක change කරන්න
  • Input – shotcuts change කරන්න පුළුවන්.මේ shortcut මොනවද කියලා අන්තිමට කියන්නම්.
තව ඉතින් update settings, language වගේ දේවල්, network එකක් use කරනවා නම් ඒ දේවල් වලට වෙන වෙනම settings තියනවා.
Machine menu එකේ තියන දේවල් වලින් කරන්නේ මොනවද කියලා බලමු දැන්.
vm-f4
  • add – මේකෙන් පුළුවන් කලින් හදාගත්ත virtual drive එකක් add කරන්න
  • settings – select කරලා තියන drive එකේ setings ගන්න පුළුවන්.use කරන system එකේ settings වෙනස් කරගන්න පුළුවන් මෙතනින්.display size, USB devices, Audio වගේ දේවල්.මේ ගැන නම් විස්තර කරන්න අදහසක් නැහැ.default settings වලින් use කරන්න පුළුවන්.අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැනගන්න ඕන දේවල් අහන්න.
vm-f5
  • clone – select වෙලා තියන os එකේ copy එකක් ගන්න පුළුවන්, දැන් තියන එකට link එකක් විදියට හරි වෙනම separate drive එකක් විදියට හරි.
  • show in explorer – select කරගෙන තියන drive එකේ location එකට යන්න පුළුවන් මෙතනින්.

දැන් බලන්න හදන්නේ os එක ඇතුලෙදි දීලා තියන features මොනවද කියලා virtual box එකෙන්.
in ubuntu-evertrickz
Machine කියන menu එකේ තියන දේවල් වලින්, settings කියන්නේ අපි කලින් කතා කරපු use කරන virtual drive එකේ settings, screen capture ගන්න පුළුවන්.disable mouse intergration කියන එකෙන් පුළුවන් mouse pointer එක මේ window එක ඇතුලේ විතරක් move කරන්න.මතක තියාගන්න ඒක disable කරන්නේ host + I වලින් කියලා.මොකද active කරාම menu එකටවත් mouse එක move කරන්න බැහැ.
ACPI shutdown කියන එක, එහෙමත් නැත්නම් Advanced Configuration and Power Interface (ACPI) කියන එකෙන් කරන්නේ virtual machine එකට සිග්නල් එකක් යවනවා shutdown කරන්න.මේක සමාන වෙනවා සාමාන්‍ය පරිගනකයක power button එක press කරන එකට.
in ubuntu-evertrickz-1
view කියන menu එකේ තියෙන්නේ screen size ගැන.Host කියන්නේ default Right ctrl එක.මේ button එක මොකද්ද කියලා තියනවා window එකේ දකුණු පැත්තේ යටින්ම තියන කොළ පාට arrow එක එහා පැත්තෙ.
in ubuntu-evertrickz-2
Devices කියන menu එක තියෙන්නේ main os එකට connect කරලා තියන devices (cd drive , usb වගේ ඒවා ) virtual os එකේ use කරන්න.අනිත් දේ තමයි shared clipbord කියන එකයි, Drag ‘n’ Drop කියන එකයි.Host කියන්නේ main os එක.guest කියන්නේ virtual box එකේ run කරන os එක.bidirectional කියන්නේ දෙපැත්තටම transfer කරන්න පුළුවන් කියන එක.shared clipbord කියන්නේ text, screen shots වගේ දේවල් copy කරන්න එක, drag ‘n’ drop කියන එක පැහැදිලි කරන්න දෙයක් නැහැනේ… :)
close-evertrickz
close button එක click කරාම එන්නේ මේ වගේ window එකක්.
  • save the machine state – ඒ වෙලාවේ තිබුන procsses සේරම local disk එකට save කරලා exit වෙනවා.
  • send the shutdown signal – අර කලින් කිව්ව ACPI සිග්නල් එක virtual machine එකට යවන එක.
  • Power off the machine – virtual os එක shutdown කරනවා state එක save කරන්නේ නැතුව.
එහෙනම් දැන් වැඩේ ඉවරයි….

darshanablog
facebook එකේ seen notification එක යාලුවන්ට යන එක නවත්තමුද?

facebook එකේ seen notification එක යාලුවන්ට යන එක නවත්තමුද?

මම දැන් කියන්න හදන්නේ Facebook ට්‍රීක්ස් එකක්.. ඔයාල දන්නවනේ අපේ යාලුවෙක් Facebook එකෙන් අපිට Msg එකක් එව්වම ඒ Msg එක අපි දැක්කම එයාට Msg එකක් යනවා seen කියල. අපි දැන් හදන්නේ ඒ Msg එක යන එක නවත්තන්න

සරලවම කියනවනං අපි මේක නවත්තන්න හදන්නේ පොඩි extension
 එකක් use කරලා.

එහෙන් මේක ඔයාලගේ බ්‍රව්සර් එකට ad කරගන්නකො

chrome කට්ටිය මෙතනින් ගන්න


ඕක install කරහම වැඩේ හරි. අයින් කරගන්න ඕනෙ නම් extension එක disable හරි delete හරි කරන්න. ගැටළුවක් තියන් comment එකක් දාල යන්න 

Mobile phone පාවිච්චි කරන ඕන කෙනෙක්ට වැදගත් වෙන ලිපියක්

Mobile phone පාවිච්චි කරන ඕන කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් තමය් අද මම අරගෙන ආවේ. 

download

images
* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* ශේෂය ඉහල දාගන්න - *102*පින් නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ලබා ගැනීමට - #247#
* මුදල් හුවමාරැ කරගන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස Type කරලා 777ට කෙටිපණිවුඩයක් යවන්න

SMS මගින් Date Plan  Active කරගන්න, 
*170# Dial කරන්න එවිට කැමති Date Plan  එකක් Active කර ගන්න පුලුවන්, 
එහෙම නැත්තමි *888# හෝ #888#  Dial කරන්න. මේ  හරහා තවත් පහසුකමි ලබා ගන්න පුලුවන්. 

download (2)
* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් පිළිබදව විස්තර දැන ගන්න - #132#1#1#
* ගිණුමේ ශේෂය ඉහල දා ගන්න - *123*පින් අංකය#
* ගිණුමේ ශේෂය බලා ගන්න - *#456#
* අමතර අවශ්‍යතා සදහා - #107#
* සම්බන්දතාවය ගැන විස්තර දැන ගන්න - #678#
* ණයක් ගන්න අවශ්‍ය නමි - #356#
* කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space> Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එකක් යවන්න
* එස් එම් එස් ඩයිවරට් කරගන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
* Star Points බලාගන්න - #141#
* Call Waiting Activate කරන්න - *#43#
* Missed call Alert Active කරගන්න - **62*0777012012#

SMS මගින් Date Plan  Active කරගන්න, 
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්නකෝ......
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න 
භාවිතා කල දත්ත ප්‍රමාණය දැන ගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

bhartiairtel1
* සිම් එක ගැන විස්තර දැනගැනීමට - #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
Date Plan  Active කරගන්න,
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

hutch
* සිම් එක ගැන විස්තර බලා ගන්න - #132#
* ගිණුමේ ශේෂය දැන බලා ගන්න - *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කරලා 456ට  කෙටිපණිවුඩයක් යවන්න 
* Sms Free Hutch to Hutch පැකේජය  ඇක්ටිව් කරගන්න - *222#

download (1)
* සිම් එකේ විස්තර දැනගැනීමට - #132#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *336*පින් නම්බර් ඩයල් කරන්න, නැතහොත් #133*pin no# අමතන්න
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  #134#
* Missed Call Alert Active කර ගැනීමට -  *346 Dial කරන්න
* Call A tune Active කර ගැනීමට - *359 අමතන්න
* සම්බන්දතාවය ගැන දැන ගැනීමට - *262 Dial කරන්න

SMS මගින් Date Plan  Active කරගන්න, 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න



මාක් මාමගේ අලුත් වැඩේ නිසා අපේ data ටික සුනේ සුන්, වැරැද්ද හදාගමු


facebook අලුතෙන් දාල තියන automatically video play off එක දැක්කද?

මේ අලුත් වැඩේ නිසා අපේ data අපතේ යවනවා.
අපි දැන් බලමු මේක off කරගන්නේ කොහොමද කියල

facebook එකට ලෝග් වෙලා settings යන්න. ඊට පස්සේ යටම තියන video කියා එකට යන්න.

ඊටපස්සේ දකුනුපත්තේ උඩ on කියල වැටිලා තියන එක off කරන්න. දැන් වැඩේ හරි
facebook account එකක් like page එකක් කරමුද?

facebook account එකක් like page එකක් කරමුද?



මම දැන් කියන්න යන්නේ facebook account එකක් like page එකක් බවට පරිවර්තනය කරගන්න විදිය ගැන. මේ ගැන ගොඩක් අය අහලනන් ඇති. මේක ටිකක් අවදානම් වැඩක්, 
 ම්කෙනේ වෙන්නේ ඔයාගේ account එකේ ඉන්න friend ල ටික like වෙන එක. ඒ කියන්නේ ඔයාගේ account එකේ යාලුවෝ 1000 හිටියොත් ඒ ගොල්ලෝ ඔයාලට්ගේ page එක like 1000ක් තියන page එකක් වෙනවා. මේක කරන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න. නැත්තන් ඔයාගේ account එක අපරාදේ.. මේක කරාට පස්සේ ආයෙත් කලින් තිබ්බ විදියට හදන්න බැ. කරනවන් fake account එකකින් කරලා බලන්න.

ඉස්සෙල්ලම මේ පහල තියන link එකෙන් යන්නකෝ

ඊට පස්සේ මෙහෙම කරන්න 
1.Click a category for your Page

2.Select a more specific category from the dropdown menu and fill out the required information

3.Click to check the box next to I agree to Facebook Pages Terms

4.Click Get Started
මේක වෙන ටික වෙලාවක් යනවා. මොකක් හරි ගැටලුවක් තියනවන් comment එකක් දාල යන්න